2026 මාර්තු 28 සෙනසුරාදා, 20:17
නවතම පුවත්

දිලිත් මහාසංඝරත්නයේ ආශිර්වාද මැද මැතිවරණ සටන ආරම්භ කරයි

සර්වජන බලයේ නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ඉදිරි මහ මැතිවරණයේ අපේක්ෂකත්ව අංක හිමිවීමෙන් පසු පළමුවරට අද (17) දා  ගම්පහ දිස්ත්‍රික්තයේ මහාසංඝරත්නය බැහැදුටු අතර,

ඒ සඳහා එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයන්ද එක්ව සිටියේය.

එමෙන්ම සර්වජන බලයේ නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර සහ සර්වජන බලය එම දිස්ත්‍රික් අපේක්ෂකයින් වන මහාචාර්ය චන්න ජයසුමන, මිලාන් ජයතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් අද පෙරවරුවේ ගම්පහ විහාරස්ථානවලට පැමිණ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

ඔවුන් මෙලෙස පැමිණියේ ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී මනාප අංක ලැබීමෙන් පසුවය.

එමෙන්ම ප්‍රථමයෙන්, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත පැමිණි පිරිස සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි බැහැදුටු අතර,

 අනතුරුව දිලිත් ජයවීර ඇතුළු පිරිස පැමිණියේ කැලණිය ශ්‍රී පඤ්ඤානන්ද විහාරස්ථානය වෙත පැමිණ එහි විහාරාධිපති අමරපුර සද්ධම්ම වංශ මහ නිකායේ අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි බැහැදුටුවේය.

දිලිත් ජයවීර ඇතුළු පිරිස බියගම බෝධිරුක්ඛාරාමය වෙත පැමිණියේ ඉන් පසුවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories