2026 මාර්තු 20 සිකුරාදා, 13:31
නවතම පුවත්

දිලිත් ගුරුවරුන්ට මඟ පෙන්වයි

ජනතාව වෙනසක් බලාපෙරොත්තු වුවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් කිසිවෙකුගෙන්වත් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි බව සර්වජන ජනාධිපතිධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

පෞද්ගලික උපකාරක පංති ගුරුවරුන් ඊයේ (22) හමුවූ අවස්ථාවේදී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.

“නිදහස් අධ්‍යාපනය සාම්ප්‍රදායික තැනක හිරවෙනවාට වඩා, නිදහසේ අධ්‍යාපනය ලබාගැනීමට අවකාශය නිර්මාණය කර ගැනීමට නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණු ඔබ කරන්නා වූ කර්තව්‍ය ගැන අපට ලොකු විශ්වාසයක් තිබෙනවා.  

අපි විශ්වාසකරන ව්‍යවසායකත්ව රාජ්‍යයකින් බිහිවන ලංකාව තුළ පෞද්ගලික ගුරුවන්ට තම ව්‍යවසායකත්වය පවත්වාගෙන යාමට හැකි සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අපේ වගකීමක්.  

මේ නිර්මාණශීලි ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය මුදුන්පත් කරවා ගැනීමට වෙරදරණ මේ තාරුණ්‍යයට පරිසරය සකසාදීමේ වගකීමක් අපට තිබෙනවා.

සමහරු අරගලයටත් ගියා. 225ම එපා කිව්වා. අලුත් දෙයක් ඕන කිව්වා. සිස්ටම් එක චේන්ජ් කරන්න ඕන කිව්වා. 

අපි කරන දේශපාලනය වෙනස්. වෙනසක් ප්‍රාර්ථනා කළානම්, ඒ පැතූ වෙනස නිර්මාණය කර ගැනීමට ඔබට දායක විය හැකියි. ඒක මේ රට වෙනුවෙන් කරන පිනක්.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories