2025 අගෝස්තු 15 සිකුරාදා, 19:39
නවතම පුවත්

දියේ ගිලීම නිසා මසකට මරණ 50 ක් ඉක්මවයි

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ දියේ ගිලීමේ හේතුවෙන් 2023 වසරේදී මරණකරුවන් 595ක් වාර්තා වී ඇති බවයි

වාර්ෂිකව සැලකිය යුතු මරණ සංඛ්‍යාවක් දියේ ගිලීමේ හේතුවෙන් වාර්තා වන බවත් 2023 වසරේදී පිරිමි පුද්ගලයන් 494ක් ද, කාන්තාවන් 101ක් ද වාර්තා වී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පුද්ගලයන් 504ක් 2024 වසරේ ආරම්භයේ සිට සැප්තැම්බර් මස 30 දින දක්වා පමණක් දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී පිරිමි පුද්ගලයන් 410 ක්ද කාන්තාවන් 24ක්ද මරණයට පත් වී ඇති බව එම මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මේ අතර, පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ සියලු වැව්, අමුණු ආශ්‍රිතව හොඳින් පුහුණුව ලැබූ ජීවිතආරක්ෂක නිලධාරීන් 150ක් මේ වන විට යොදවා ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසීය.

අන්තරාදායක බව පෙන්වා ඇති දැන්වීම් පුවරු පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් කිඹුලන් වැනි සතුන් ජලාශ වල සිටිය හැකි බැවින් අන්තරාදායක තත්ත්ව මඟ හරවා ගැනීමට මාර්ගෝපදේශ පිළිපදින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories