2026 මාර්තු 28 සෙනසුරාදා, 21:49
නවතම පුවත්

දියවැඩියාව හේතුවෙන් සෑම පැයකටම වරක් කකුලක් කපනවා

මෙරට නාගරික ජනගහනයෙන් 23%ක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත මගින් පෙනී ගොස් තිබේ.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන පවසන්නේ නාගරික ජනගහනයෙන් 30%ක් පූර්ව දියවැඩියා රෝග ලක්ෂණවලින් පෙළෙන බවයි.

මෙරට දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 14 දක්වා ඉහළ ගොස් ඇති බවද ඇය පැවසුවාය.

දියවැඩියාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෑම පැයකටම වරක් එක් අයකුට පාදයක් අහිමි වන බව ද වෛද්‍ය ශාන්ති ගුණවර්ධන සඳහන් කරයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories