2026 මාර්තු 24 අඟහරුවාදා, 21:20
නවතම පුවත්

දියවඩන නිලමේට අපහාස කල යූටියුබ් ‘සුදා’ ට වැඩ වරදී!

දළදා මාලිගාවේ දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ හෝ අන්තර්ගතයන් ප්‍රසිද්ධ කිරීම වළක්වමින් කොළඹ දිස්ත්‍රික් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව, කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය. මෙම නියෝගය ජූලි මස 30 වැනිදා දක්වා වලංගු වන බව අධිකරණය දැනුම් දුන්නේය.

මෙම වාරණ නියෝගය, සුදන්ත තිලකසිරි සහ දමිත් නුවන් කොඩිතුවක්කු ආරච්චි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නිකුත් කර ඇති අතර, ඔවුන්ගේ යූ ටියුබ් නාලිකා ඔස්සේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඉලක්ක කර ගනිමින් කිසිදු අපහාසාත්මක අන්තර්ගතයක් ප්‍රකාශයට පත් කිරීම තහනම් කර ඇත.

මෙම නඩුවේදී, පැමිණිලිකරු වන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙනුවෙන් නීතිඥවරුන් වන රසික දිසානායක, අසංක දයානාත් සහ චෙරාග් නිල්ගිරිය අධිකරණයේ පෙනී සිටියහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories