2026 මාර්තු 27 සිකුරාදා, 14:14
නවතම පුවත්

දියලුණු මිල දියවෙයි

දියලුණු මිල දියවෙයි
දියලුණු කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් විසිපහක් පමණ වන බැවින් මේ වන විට රුපියල් එකසිය අසූවකට වෙළෙඳපොළ තුළ අලෙවි කරනු ලබන දිය ලුණු කිලෝවක් ඉදිරියේදී රුපියල් පනහකට අලෙවි කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.

හෙතෙම මේ බව කියා සිටියේ පසුගියදා මුවන්ගල, උක්සිරිපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී අදහස් දක්වමිනි.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වෙළෙඳපොළේ සීනි අලවිය ව්‍යාපාරිකයන් පස්දෙනකුගේ ඒකාධිකාරය යටතේ පවතින බැවින් සීනි මිලද මෙලෙස ඉහළගොස් ඇති බවයි.
එබැවින් දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට නොහැකි නම් විදෙස් රටවල් වෙත අපනයනය කර හෝ සීනි ඒකාධිකාරිය බිඳ දමා සීනි කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
හිඟුරාණ ගල්ඔය සීනි කර්මාන්තය සියයට පනස් එකක් රජය සතු නමුත් එම අයිතිය රජයට නොලැබෙන බව පැවැසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ තවමත් මේ සම්බන්ධයෙන් සමාගමට බලපෑම් සිදුනොකළ නමුත් නීත්‍යානුකූලව අදාළ පියවර ගැනීමට කටයුතු කරන බවයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories