2026 මාර්තු 28 සෙනසුරාදා, 21:49
නවතම පුවත්

දින 03ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

අද (24) සිට දින 03ක් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා.
ඒ පසුගිය සති කිහිපයේ පැවති වර්ෂාධික කාලගුණය හමුවේ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙනි.කොළඹ , ගම්පහ , කළුතර , සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි ඩෙංගු අවදානම් කලාපවල මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.මේ වනවිට දිවයින පුරා හඳුනාගෙන ඇති ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප ගණන 22කි.ආගමික ස්ථාන, පාසල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, කර්මාන්ත ශාලා සහ වැඩබිම් පරිශ්‍ර සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් අදාළ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ ගත වූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,958ක්.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories