එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බවයි වාර්තා වන්නේ.