2026 මාර්තු 25 බදාදා, 00:55
නවතම පුවත්

දිනපු පළාත් සභා පිහිටුවීමට බාධා කරන්න එපා – ටිල්වින්ගෙන් සැර ප්‍රකාශයක්

බහුතර බලය සහිතව ජාතික ජන බලවේගය දිනා ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට විපක්ෂය බාධා කරන්නේ නම් එම පක්ෂයට ද බාධා කිරීමට සිදුවනු ඇති බවත් ජනතා මතය අනුව එම සභාවල බලය පිහිටුවීමට බාධා නොකරන ලෙස තමා ඉල්ලා සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජනබලවේගය පළාත් සභා 267 ක් දිනා ඇති අතර 120 ක් කිසිදු ගැටලුවකින් තොරව සභා පිහිටුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

32ක් ආණ්ඩුව හා විපක්ෂය දෙපාර්ශවයම සමානව සභිකයින් තේරී පත්ව ඇති අතර එම සමාන තැන් වලද බාධාවකින් තොරව සභා පිහිටුවිය හැකි බව ත් සමගි ජනබලවේගයට සභා 14 ක් තිබුණද ඉන් 13 කම තනිව සභා පිහිටුවිය නොහැකි බව ත් ඔහු කීය.

ඔහු පැවසුවේ, ආණ්ඩුවට අවම සභා එකක් දෙකක් පිහිටුවිය නොහැකි තැන් වලද බලය පිහිටුවීමට අවශ්‍ය සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව ත් කොළඹ ඇතුළු රට පුරා සභා බහුතරය ම පිහිටුවිය හැක්කේ ඒ අනුව ආණ්ඩුවට බව ත් ය.

කෑලි කෑලි එකතු කර සභා පිහිටුවීම සදාචාර නොවන බව ත් ඒ අනුව සභා පිහිටුවීමේදී විපක්ෂය බාධා නොකර සිටින ලෙස තමා ඉල්ලා සිටින බව ත් ටිල්වින් සිල්වා පැවසීය. කොළඹ මහනගර සභාවේ බහුතරය ලබා ගැනීමට ආණ්ඩුවට අඩු වී ඇත්තේ සභිකයින් 11 දෙනෙකු වන අතර ස්වාධීන කණ්ඩායම් හා අනෙක් අය සමග ඒ ගැන සාකච්ඡා කර ඇති බව පැවසූ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දුන්නේ, අනෙක් පක්ෂ ගත් විට ඒ ඒ පක්ෂ අතර විරසකභාවයන්, හඹ ඇදීම් තිබෙන බැවින් එහි වාසිය ද ආණ්ඩුවට ලැබෙන බවය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories