දික්වැල්ල – බෙලිඅත්ත මාර්ගයේ බෙලිඅත්ත හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේ දී පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද(29) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 30 ක් පමණ තුවාල ලබා තංගල්ල රෝහලට හා බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුළත් කෙරුනා.