2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:36
නවතම පුවත්

දික්වැල්ල ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

නිරෝෂන් දික්වැල්ලට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආකාරවලින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

දික්වැල්ලගේ වසර 3ක තහනම මාස 3 දක්වා අඩුකිරීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) ගත් තීරණයෙන් පසුව මෙම තීරණය ගත බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

2024 අගෝස්තු 13 වන දින ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් වසර 3ක තහනම පනවනු ලැබුවේ, දික්වැල්ල සම්බන්ධයෙන් සිදුකරන ලද අහඹු තහනම් උත්තේජක පරීක්ෂණයකින් පසුව, පරීක්ෂණ වාර්තාවක තහනම් ද්‍රව්‍යයක් අනාවරණය වීම හේතුවෙනි.

කෙසේවෙතත්, දික්වැල්ල විසින් කරන ලද අභියාචනයකට අනුව, ඔහුට පනවා තිබූ තහනම් කාල සීමාව අඩු කිරීමට මෙලෙස තීරණය කර ඇත.

මෙම නිදහස් කිරීම අනුව, අනුව නිරෝෂන් දික්වැල්ල ක්‍රිකට් පරිපාලනය විසින් පවත්වනු ලබන සියලුම තරඟ සඳහා සහභාගී වීමට දික්වැල්ල දැන් සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories