2026 මාර්තු 24 අඟහරුවාදා, 16:09
නවතම පුවත්

දැනුම්දීමකින් තොරව ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කිසිදු දැනුම්දීමකින් තොරව ජල සැපයුම අත්හිටුවා ඇතැයි බත්තරමුල්ල, ජයන්තිපුර ජල පාරිභෝගිකයින් පවසයි.
එලෙස ජල සැපයුම අත්හිටුවා ඇත්තේ, පසුගිය සෙනසුරාදා සිටයි.
ඒ හේතුවෙන් සිය දෛනික කටයුතු සිදු කරගැනීමට නොහැකිව දැඩි පීඩාවට පත්ව ඇතැයි ඔවුන් සඳහන් කළේ ය

ජාතික ජල සම්පාදන මණ්ඩලයෙහි සාමාන්‍යාධිකාරී ටී භාරතීදාසන් මහතා සඳහන් කළේ, පවතින වියළි කාලගුණත් සමග එලෙස ජල සැපයුම සීමා වී ඇති බවයි.
එය යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සැළසීමට කණ්ඩායමක් යොමුකර ඇතැයි ද, සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, එතෙක්, එම ප්‍රදේශයට බවුසර් මගින් ජලය බෙදා හරින බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories