2026 මාර්තු 25 බදාදා, 05:40
නවතම පුවත්

දැඩි ලෙස විකෘති වූ කළල ගබ්සා කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කථා බහක්

වෛද්‍ය විශේෂඥයින් විසින් තහවුරු කරන ලද බරපතල විකෘතිතා සහිත කළල ගබ්සා කිරීම නීතිගත කිරීම පිළිබඳව අද (21) පාර්ලිමේන්තුවේ දී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.

මේ සම්බන්ධයෙන්, වෛද්‍ය හේතු මත ගැබ් ගැනීම් වහාම අවසන් කිරීම සඳහා නීති සකස් කර බලාත්මක කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

දරුණු ශාරීරික දෝෂ ඇති කළල ගබ්සා කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ විවාද පැවතුනද, එය ක්‍රියාත්මක කිරීමට තවමත් නොහැකි වී ඇති බව ඔහු පැවසීය.

“ලෝකයේ හොඳ ශිෂ්ටාචාර තිබෙන රටවල මේ සම්බන්ධව පියවර අරගෙන තිබෙනවා.

ශක්තිමත් ආණ්ඩුවක් තියෙනවා. නිර්භීතව පක්ෂ විපක්ෂ භේදයක් නැතුව ලෝකය පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව මේ නීති සම්මත කරමු.

මේක ගැන තවදුරටත් හතරවටෙන් විමසන්න එපා.

තමන්ට මේ ප්‍රශ්න අදාළ නොවන හුදු තමන්ගේ මතවාදයන් තුළ පමණන් ඉන්න පුද්ගලයන් හෝ කණ්ඩායම්වල මතයන් ගැන හිතන්න එපා” යනුවෙන් පැවසීය.

මෙහිදී ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දුන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,

“මේක වටේ යනවා හෝ නොකර ඉන්නවා නෙමෙයි. තව අවුරුදු හතර හමාරක් අපේ රජයට තියෙනවා. නමුත් මේ වැඩේ කරන්න අවුරුදු හතර හමාරක් යන්නේ නෑ” යනුවෙන් පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories