2025 අගෝස්තු 16 සෙනසුරාදා, 07:45
නවතම පුවත්

දැඩිව උණුසුම් වූ හැරිස් සහ ට්‍රම්ප්.

ඩොනලඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ජෝ බයිඩ්න් අතර පැවති විවාදය මෙන් නොව කමලා හැරිස් සහ ට්‍රම්ප් අතර පැවති විවාදය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

2024 එක්සත් ජනපද ජනාධිපතිවරණයට අදාලව ඔවුන්ගේ පළමු විවාදයේදී කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් දුර්වලභාවය සහ බොරු කීම ගැන එකිනෙකාට චෝදනා කරගත් බව සඳහන්.

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැළිවලින් ජනතාව ඉක්මනින් ඉවත්ව යන්නේ ඔවුන් ‘වෙහෙසට පත්ව ඇති’ නිසා බව පවසමින් මෙහිදී ඇය ට්‍රම්ප්ව කුපිත කළ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එක්සත් ජනපදය අසාර්ථක ජාතියක් ලෙස හඳුන්වමින් ට්‍රම්ප් තර්ක කළත්, අනාගතය කෙරෙහි තමා යොමු කරන අවධානය ගැන එහිදී කමලා හැරිස් තර්ක ඉදිරිපත් කර තිබෙනවා.

මෙම විවාදයට හැරිස්ගේ සහභාගිත්වයෙන් පසු ඇගේ උප ජනපති ටිම් වෝල්ස් පවසා ඇත්තේ, ජනාධිපති අපේක්ෂිකාව ඇගේ “දැක්ම” පෙන්වීමට සමත්වූ බවයි.

නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනපති අපේක්ෂක ජේඩී වැන්ස් ඇගේ වචන විවේචනය කර ඇති බව සඳහන්.

මේ අතර විවාදය අවසානයේදී පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබමින් ජනාධිපති අපෙක්ෂිකා අමලා හැරිස්ව අනුමත කර තිබෙනවා.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories