මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වර්තමාන දියවඩන නිළමේවරයා ලෙස කටයුතු කරන ප්‍රදීප් නිලංග දෑල මහතාගේ දූෂණ, අක්‍රමිකතා පිළිබඳ ලිපියක් අපරාධ විමර්ශන ඒකකයට යොමු කර තිබෙනවා.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සශික දිසානායක විසින් මෙම ලිපිය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
එම ලිපිය පහතින්…
