2026 මාර්තු 28 සෙනසුරාදා, 19:07
නවතම පුවත්

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමේ අවදානමක්

මේ දිනවල දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස යන රෝග ලක්ෂණ සමග දරුවන් අතර දින තුනකට වඩා වැඩි කාලයක් උණ රෝගය පවතී නම් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස වෛද්‍යවරු වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිති.

එසේම මෙම ඉන්ෆ්ලුවෙන්සා වයිරසයට අමතරව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමකුත් මේ දිනවල පවතින නිසා ඒ පිළිබඳවද සැලකිලිමත් වන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ පවතින වෙනත් වයිරස් උණ පවතින නිසා කැස්ස, සෙම, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, වමනය ඇත්නම් රුධිර පරීක්ෂණයක් සිදු කිරීම වැදගත් බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories