2026 මාර්තු 20 සිකුරාදා, 04:49
නවතම පුවත්

දරුණු ලෙසින් පැතිර යන දකුණු කොරියාවේ ලැව්ගින්න

ගිනිකොන දිග දකුණු කොරියාවේ දරුණු ලැව්ගින්නක් පැතිර යමින් පවතින බවත් එහි අවදානම සැලකිල්ලට ගනිමින් 1,200 ඉක්මවූ පිරිසක් තාවකාලික කඳවුරු වෙත යොමු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්න හට ගෙන ඇත්තේ, සෝල් අගනුවර සිට කිලෝමීටර 233ක් ගිනිකොන දෙසින් පිහිටි ඩෙගු නගරය ආශ්‍රිතව වන අතරම ඊයේ (28) පස්වරුවේ හටගත් ගින්නෙන් මේ වනවිට හෙක්ටයාර 200කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි වාර්තා වේ.

ගිනිනිවීමේ මෙහෙයුම් සඳහා ගිනිනිවන සේවකයින් 1,500කට අධික සංඛ්‍යාවක් ද ගුවන්යානා ද 50කට අධික සංඛ්‍යාවක් ද යොදවා තිබුණි. ඒ අනුව අද පස්වරුව වනවිට ලැව්ගින්න තරමක් පාලනය කිරීමට ගිනිනිවන සේවකයින් සමත්ව ඇති බව වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories