2026 මාර්තු 25 බදාදා, 07:56
නවතම පුවත්

දඹුල්ල නගරයේ සංචාරකයින් ගැවසෙන ස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

දඹුල්ල නගරයේ සංචාරකයින් ගැවසෙන ස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

ඹුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, පෙරේදා (ඔක්. 23) සිට මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව ය.

දඹුල්ල ආශ්‍රිතව ඇති හෝටල්වලට විදේශ ජාතිකයන් හයසියයක් පමණ සංචාරය සඳහා පැමිණ ඇති බව ත් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ත් පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, විදේශිකයන් සංචාරයේ යෙදෙන රන්ගිරි දඹුළු රජ මහා විහාරය හා වළගම්බා පිරිවෙන ආශ්‍රිතව මාර්ග බාධක යොදා රථ වාහන පරික්ෂා කරමින් ආරක්ෂාව තර කිරීමට කටයුතු කරන බව ය.

පසුගිය දිනයන්හි ආරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කරන බවට ලැබුණු තොරතුරු හේතුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories