2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 15:28
නවතම පුවත්

දඹුල්ලේ රිය අනතුරක්වාහන පහක් එකිනෙක ගැටෙයි.

කොළඹ – ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල, පොහොරන් වැව ප්‍රදේශයේ රථ වාහන පහක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

කොළඹ සිට දඹුල්ල දෙසට ධාවනය වූ වාහන තුනක් හා දඹුල්ල සිට කොළඹ දෙසට ධාවනය වු ලොරියක් හා කාර් රථයක් එකිනෙක හා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් එක් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීම දඹුල්ල පොලීසිය විසින් ආරම්භ කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories