2026 මාර්තු 24 අඟහරුවාදා, 23:12
නවතම පුවත්

දකුණු කොරියාවේ BTS ලා මතක් කළ අනුර.

මෙරට සිනමා ශාලාවක් ඉදිරිපිට පෝලිම් නිර්මාණය වන යුගයක් දැකීමේ කැමැත්තෙන් පසුවන බව ජාතික ජනබලවේගයේ නායක ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

තැප්‍රොබේන් ශාලාවේදී පැවැත්වුණු ‘පුනරුදයට කලාවේ අනාගතවාදී පෙළගැස්ම’ නමින් ජාතික ජනබලවේගයේ කලාකරුවන්ගේ සමුළුවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා.

ගෑස් පෝලීම් හෝ තෙල් පෝලිම් හෝ නොව නාට්‍යක්, රංග ශාලාවක් හා සිනමා ශාලාවක් ඉදිරිපිට ජනතාව පොර බඳිනවා දැකීමේ කැමත්තෙන් තමන් පසුවන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

සිය රජයක් යටතේ ඊට අවශ්‍ය සියළු යටිතල පහසුකම් ලබාදීමට මුල පුරන බවද අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

කෙසේ වෙතත් ආරම්භයේදී මහා විශ්කම් පෑ නොහැකි බවත්, යළි ජනයා සිනමා ශාලා වෙත කැඳවන පියවරයන්, අනුපිළිවෙලට එකිනෙක සිදුකරන බවයි ඒ මහතා අවධාරණය කළේ.

අතීතයේ ශ්‍රී ලංකාවට වඩා ගව්ගණනක් පිටුපසින් සිටි දකුණු කොරියාව මේ වනවිට සංගීතය, සිනමාව, රූපලාවන්‍ය ඇතුළු සියලු දේවල්වලින් ඉදිරියට ගොස් ඇති බවද ඔහු එහිදී පෙන්වා දුන්නා.

එහිදී අනුර කුමාර දිසානායක මහතා දකුණු කොරියානු ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායම පිළිබඳවද සිහිපත් කළා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories