2026 මාර්තු 18 බදාදා, 19:36
නවතම පුවත්

දකුණු කොරියාවේ හෝටල් ගින්නකින් 6ක් මරුට

                                                                                                                                                                                                                                                   දකුණු කොරියාවේ වරාය නගරයක් වන බුසාන් නගරයේ පිහිටි සුඛෝපභෝගී හෝටලයකට අයත් ඉදිකිරීම් අංගනයක ඊයේ (14) උදෑසන හටගත් ගින්නකින් පුද්ගලයන් 6 දෙනකු මිය ගොස් ඇති අතර තවත් 25 දෙනකු තුවාල ලබා  රෝහල්ගත කර තිබේ.

ගින්න හේතුවෙන් හෝටලය තුළ සිටි තවත් 100කට අධික පිරිසක් ඉන් ඉවත් කර තිබූ බව වාර්තා වේ. මහල් 12කින් සමන්විත වන අදාළ හෝටලයේ බිම් මහලෙහි පිහිටි පිහිණුම් තටාකය ආසන්න ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති අතර එය ක්‍රමයෙන් කළු පැහැති දුමක් පතුරවමින් සෙසු මහල්වලට ද ව්‍යාප්ත වී ඇති බව වාර්තා වී තිබේ. බුසාන් නගරයේ පිහිටි “බන්යාන් ටී්‍ර රිසෝට්’ නමැති හෝටලයේ මෙම ගින්න හටගෙන ඇති අතර එය ඊයේ දහවල් වන විට පැතිරීම පාලනය කර තිබිණි. මෙම ගින්න හටගැනීමට මුල් වූ හේතුව ඊයේ දහවල් වනවිට ද අනාවරණය වී නොතිබූ අතර ගින්න නිවීමේ කාර්යය සඳහා දකුණු කොරියානු ගිනි නිවන හමුදා භටයන් සියයකට අධික පිරිසක් හා ගිනි නිවන හමුදා ට්‍රක්රථ එකසිය විස්සක් පමණ යොදාගෙන තිබිණි. ගින්න හටගත් හෝටලයේ ඉදිකිරීම් කටයුතු නිම වෙමින් පැවති අතර එය මෙම වසරේදී විවෘත කිරීමට නියමිතව තිබිණි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories