2026 මාර්තු 30 සඳුදා, 17:17
නවතම පුවත්

දකුණු කොරියාවේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ 14ක්!

දකුණු කොරියාවට දින ගණනාවක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.

ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ. දැනට පුද්ගලයන් 12 දෙනෙකු අතුරුදන්ව ඇති බවද වාර්තා වේ.

පසුගිය බදාදා ආරම්භ වූ මෙම වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 10,000කට ආසන්න පිරිසකට සිය නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යාමට සිදු විය. ආපදා තත්ත්වයෙන් දරුණුතම බලපෑම එල්ල වී ඇත්තේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට වන අතර, ගංවතුර තත්ත්වයෙන් මාර්ග සහ ගොඩනැගිලි දහස් ගණනක් යට වී ඇතැයි වාර්තා වේ.

පවතින තත්ත්වය හේතුවෙන් එරට ප්‍රදේශ රැසකට බරපතළ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමටද ආපදා කළමනාකරණ කාර්යාලය පියවර ගෙන තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories