2026 මාර්තු 24 අඟහරුවාදා, 22:40
නවතම පුවත්

දකුණු අප්‍රිකානු විස්සයි-20 නායකත්වය ක්ලාසන්ට

දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ නායකත්වය හෙන්රිච් ක්ලාසන්ට (Heinrich Klaasen) හිමිව තිබෙනවා.

තරග 03කින් සමන්විත T20 තරගාවලියේ පළමු තරගය එළඹෙන 10 වැනිදා ඩර්බන් නුවරදියි ඇරඹෙන්නේ.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේඑ වගකීම ක්ලාසන් දරනු ඇති.

මීට අමතරව පාකිස්තානයට එරෙහි සටනට දඟ පන්දු ක්‍රීඩකයින් වන නෝර්ට්ජේ සහ ෂම්සි කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන නිසා මාක්‍රම්, ජැන්සන්, මහරාජ්, රබාඩා සහ ස්ටබ්ස් යන ක්‍රීඩකයින්ට පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය අහිමි වනු ඇති.

මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට සම්බන්ධ වී සිටීම මතයි Aiden Markram නොමැති අඩුපාඩුව ක්ලාසන් විසින් පුරවනු ලබන්නේ.

පහතින් දැක්වෙන්නේ පාකිස්තානයට එරෙහිව එක්වන T20 සංචිතයයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories