දක්ෂිණ අධිවෙගී මාර්ගයේ මාතර දෙසට වාහන ඇතුළු කිරීමේ කොට්ටාව අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ, කොට්ටාව පිවිසුම අසලදී වාහනයක් ගිනි ගැනීම හේතුවෙන්.
මීට සුලු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවෙගී මර්ගයේ මාතර දෙසට වාහන ඇතුළු කිරීමේ කොට්ටාව අන්තර් හුවමාරුව යළිත් විවෘත කළ බවයි, පොලිසිය සඳහන් කළේ.