2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 09:08
නවතම පුවත්

තෙවන චාල්ස් රජු හමු වූ සෙලෙන්ස්කී

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී තිබෙන අතර විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හි දී මෙම හමුව සිදුවී ඇති බවයි.

යුක්‍රේන ජනාධිපතිවරයාව එහිදී උණුසුම් ලෙස පිළිගෙන ඇති බව සඳහන් වේ. එම හමුව පැයකට ආසන්න කාලයක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නායකයින් දෙදෙනා අතර සිදුවු සාකච්ඡාව ඉතා යහපත් මට්ටමක පැවති බව ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories