2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:43
නවතම පුවත්

තෙල් මිල ඉහළයාමේ ප්‍රවණතාවක්

ජනපති ට්‍රම්ප් විසින් කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ 25%ක තීරුබද්දත් සමග ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ .

එහෙත් දීර්ඝ කාලීනව තීරුබදුවල බලපෑමෙන් ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීම තේල් සඳහා ඉල්ලුම අවදානමට ලක්කරන බැවින් පසුගිය දින කිහිපය තුළ සමස්තයක් වශයෙන් තෙල් මිල අඩුවීමක් වාර්තා විය.

කැනඩාව සහ මෙක්සිකෝව අමෙරිකා එක්සත් ජනපදයට බොරතෙල් සපයන ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනෙකි.

කැනඩාව සහ මෙක්සිකෝව සමග අමෙරිකා එක්සත් ජනපදය තාවකාලිකව හෝ එකඟත්වයකට පැමිණීම නිසා තෙල් මිල යම් අන්දමකින් ස්ථාවර වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේශකයන් පෙන්වා දෙයි.

මේ අතර අමෙරිකාව විසින් චීනයට පැනවූ 10%ක තීරුබද්ද ක්‍රියාත්මක වීමත් සමග අමෙරිකානු WTI බොරතෙල් මිල 2%කින් පමණ කැපී පෙනෙන ලෙස අද පහත වැටුනි.

ඒ අනුව WTI තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 72කට අඩු මිලකටය.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද 1.2%කින් පහත වැටෙමින් ඩොලර් 75ක් ලෙස සටහන්ව තිබේ.

අමෙරිකාවේ බදු මෙන්ම චීනය විසින් අමෙරිකානු බොරතෙල් සහ LNG අපනයනයන්ට පැනවූ 15%ක බද්ද ද මීට හේතු වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories