2026 මාර්තු 24 අඟහරුවාදා, 16:08
නවතම පුවත්

තෙල් ඇතිවෙන්න තියෙනවා

මෙරට මේ වන විට ඩීසල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි තුන්දහස් අටසිය අසූ අටක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් දහතුන් දහස් හයසිය විසි හතක් සංචිත ලෙස පවතින බව විදුලිබල හා බලශක්ති හිටපු ඇමැති කංචන විජේසේකර පවසයි.

පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් හිටපු ඇමැතිවරයා මේ පිළිබඳව සඳහන් කර ඇත .

එමෙන්ම අදාළ සටහනෙහි දැක්වෙන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් අනූදහස් නවසිය හැත්තෑ දෙකක් සහ ඔක්ට්‍රේන් 95 වර් ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් දහ අටදහස් හත්සිය විසිනවයක් මෙරට සතුව තිබෙන බවයි .

එමෙන්ම එහි සඳහන් වී ඇත්තේ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් තිස් දහස් දෙසිය අනූපහක් රට තුළ පවතින බවයි .

අදාළ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ සිය නිල රථය සහ අමාත්‍යාංශ කාර්යාලයද භාරදුන් බවත් නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පතන බවත්ය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories