2026 මාර්තු 25 බදාදා, 07:42
නවතම පුවත්

තුන්වැනි තරගය වර්ෂාවට හේදෙයි -ශ්‍රී ලංකාවට එක්දින තරගාවලියේ ජය

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

ඒ අනුව, තරග තුනකින් යුත් එක්දින තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගන්නා ලදී.

තුන්වැනි තරගය ඊයේ (19) පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී ආරම්භ වූ අතර පළමුව නවසීලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය.

නවසීලන්ත ඉනිමේ 21 වැනි පන්දුවාරයේදී තරගය⁣ට වර්ෂාවෙන් බාධා එල්ලවිය.

වර්ෂාව හමුවේ තරගය අත්හැරීමට විනිසුරුවන්ට සිදුවූ අතර, නවසීලන්තය ඒ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 112ක් ලබාසිටියේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories