2026 මාර්තු 27 සිකුරාදා, 23:22
නවතම පුවත්

තුන්කොන් ක්‍රිකට් සටනේ ජය ශ්‍රී ලංකා A කණ්ඩායමට

‘A’ කණ්ඩායම් සහභාගිත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අවසන් මහා තරගය ඊයේ (25) අබුඩාබි හිදී පැවත් වුණි. එහිදී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 47.3කදී සියලු දෙනා දැවී ලකුණු 200ක් රැස් කළේය.

Morgan Topping ලකුණු 73ක් රැස්කිරීමට අයර්ලන්ත පිතිකරුවෙකු රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාව විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී තරිඳු රත්නායක (4/33) හා මිලාන් රත්නායක (3/24) හා දුෂාන් හේමන්ත (2/51) දක්ෂතා දැක්වූහ. මෙහිදී ලකුණු 201ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 35(34.3) වන පන්දුවාරයේදී සිය ජයග්‍රහණය සම්පූර්ණ කරගැනීමට සමත් විය. ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය පවන් රත්නායක හා මිලාන් රත්නායක ලකුණු 77 බැගින් රැස්කළහ. ඔවුන් දෙදෙනා ලකුණු 43ක් තුළ කඩුලු 5ක් බිඳවැටී පරාජය දෙසට දෝලනය වෙමින් තිබූ ඉනිම ඔසවා තබමින් 6වන කඩුල්ලට ලකුණු 160ක වටිනා සබඳතාවක් ගොඩනැගූහ.

අයර්ලන්තය වෙනුවෙන් Thomas Mayes (3/38) හා Liam McCarthy (2/50) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

තරගයේ වීරයා ලෙස මිලාන් රත්නායක සම්මාන දිනාගත්තේය.

ශ්‍රී ලංකා, අයර්ලන්ත හා ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම් සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විණි. එහි මූලික වටයේදී සෑම කණ්ඩායමකටම තරග 4 බැගින් හිමිවූ අතර, ශ්‍රී ලංකාව සියලුම තරග ජය ගැනීමට සමත් විය. එහිදී ශ්‍රී ලංකාව අවසන් මහා තරගය ඇතුළුව සියලුම තරග ජයගැනීම විශේෂත්වයක් විය. ඇෆ්ගනිස්තානය හා අයර්ලන්තය ජයගැනීමට සමත් වූයේ එක් තරගය බැගින් පමණක් විය.

ඒ අනුව දළ ලකුණු වේගය අනුව අයර්ලන්ත ‘A’කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories