එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ‘A’ සංචිතය නම් කර තිබෙන අතර සංචිතයේ නායකා ලෙස සදීර සමරවික්‍රම නම් කර ඇත.
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයනතය විසින් සංවිධානය කරන ලද තුන්කොන් එක්දින තරගාවලිය අප්‍රේල් 13 වනදා පැවැත්වෙයි. එම තරගාවලිය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම, ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම සහ අයර්ලන්ත ‘A’ කණ්ඩායම අතර පැවැත්වෙයි.
ශ්‍රී ලංකා ‘A’ සංචිතය පහතින්,
ලහිරු උදාර
කමිල් මිෂාර
ලසිත් කෲස්පුල්
නුවනිදු ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම (C)
පසිඳු සූරියබණ්ඩාර
පවන් රත්නායක
සහන් ආරච්චිගේ
සොනාල් දිනුෂ
දුෂාන් හේමන්ත
තරිඳු රත්නායක
වනුජ සහන්
මිලාන් රත්නායක
චමිඳු වික්‍රමසිංහ
ඩිල්ෂාන් මධුශංක
මොහොමඩ් ෂිරාස්