හෝමාගම පොලීසිය විසින් තිළිණි ප්‍රියමාලි අද උදෑසන(28) අත්අඩංගුවට ගන්නා ලදි.
ඒ ඇය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට සම්බන්ධව ප්‍රකාශ ලබාදීමට අද උදෑසන හෝමාගම පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදීයි.