2025 අගෝස්තු 15 සිකුරාදා, 08:49
නවතම පුවත්

තිස්ස කුට්ටිආරච්චි ජනාධිපතිගෙන් සමාව ගනියි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (ජූලි 29) කොළඹ දිසා අධිකරණය හමුවේ පෙනී සිටිමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයක් පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තමන්ට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් ඉල්ලා තිස්ස කුට්ටිආරච්චි මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදීයි. කුට්ටිආරච්චි මහතා සිය නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට දන්වා ඇත්තේ තමන් කළ ප්‍රකාශය ගැන පසුතැවෙන බවයි.

ඔහුගේ සමාව දීමෙන් පසු, දෙපාර්ශ්වයේම එකඟත්වය ඇතිව නඩුව සමථයකට පත් කිරීමට කොළඹ දිසා අධිකරණය තීරණය කර තිබෙනවා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories