2026 මාර්තු 20 සිකුරාදා, 06:45
නවතම පුවත්

තාවකාලිකව අත්හිටවූ සියලු කාර්යයන් යළි ආරම්භ කිරීමට මැතිවරණ කොමිසමෙන් අවසර

ජනාධිපතිවරණ කාලසීමාවේ තාවකාලිකව අත්හිටුවා තිබූ සියලු කාර්යයන් යලි ආරම්භ කිරීමට අනුමැතිය ලබා දෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව පොහොර හා ධීවර සහනාධාර මෙන්ම වැඩිකළ විශ්‍රාම වැටුප ද ගෙවිය හැකි බවයි එම කොමිසම පැවසුවේ.

පසුගිය ජනාධිපතිවරණ කාලසීමාවේදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන අයුරින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ වැඩසටහන් කිහිපයක් මැතිවරණ කොමිසම මගින් අත්හිටුවනු ලැබුවා.

ජනාධිපතිවරණය අවසන් වී ඇති බැවින් එම කාර්යායන් ක්‍රියාත්මක කිරීමට යළි අනුමැතිය අවශ්‍ය නොවන බවයි මැතිවරණ කොමිෂන් සභාව අදාළ නිවේදනය මගින් පෙන්වා දුන්නේ.

ඒ අනුව මහකන්නයේ වගා කටයුතු සඳහා පොහොර ලබා දිය හැකි අතර ධීවර සහනාධාරය මෙන්ම වැඩිකළ විශ්‍රාම වැටුප් දීමනාවේ සැප්තැම්බර් හිඟ මුදල ද සමඟ ඔක්තෝබර් මාසයට ලබාදිය හැකියි.

කෙසේ වෙතත් රාජ්‍ය දේපල අනිසි භාවිතය වැලැක්විය යුතු බවත්, රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා බඳවාගැනීම් උසස් කිරීම් මාරු කිරීම් සීමා කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය බවත් මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories