2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:55
නවතම පුවත්

ත්‍රිපෝෂ සභාපති පුටුවට අමල් නිරෝෂණ අත්තනායක

දේශීය මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ට අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අද (ජුනි 13) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අදාළ පත්වීම් ලිපිය ඔහුට ලබා දුන්නේය.

මෙම පත්වීම, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පෝෂණ වැඩසටහනක් වන ත්‍රීපෝෂ නිෂ්පාදනය සහ බෙදාහැරීම භාරව සිටින ආයතනයේ නායකත්වය දේශීය ව්‍යාපාරික ප්‍රජාව වෙත භාර දීමක් ලෙස සැලකිය හැකිය. වසර 25කට අධික කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්දක් සහිත අත්තනායක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

අත්තනායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරියෙකු වන අතර, විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ. එපමණක් නොව, ඔහු ටෙනිස් ක්‍රීඩාවෙන් මෙරට නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟාවලි සඳහාද සහභාගී වී ඇති අභිමානවත් ක්‍රීඩකයෙකි.

දේශීය මෙන්ම වි‌දේශීය වෙළෙඳ සන්නාම රැසක නිර්මාණකරුවෙකු වන අත්තනායක මහතා, දකුණු ආසියාවේ මෙන්ම මෙරට ජාත්‍යන්තර ප්‍රදර්ශන කිහිපයක් මෙහෙයවීම සහ කළමනාකරණය සිදු කර ඇත. ඔහුගේ මෙම බහුවිධ අත්දැකීම්, ත්‍රීපෝෂ වැඩසටහන නව මාවතකට යොමු කිරීමට සහ රටේ පෝෂණ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාතික පෝෂණ වැඩසටහනක ප්‍රධානත්වයට මෙවැනි පළපුරුදු ව්‍යාපාරිකයෙකු පත්වීම රටේ අනාගත පෝෂණ සුරක්ෂිතතාවය පිළිබඳව නව බලාපොරොත්තු ඇති කරනු ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories