2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:34
නවතම පුවත්

ත්‍රිකුණාමලය වරාය හිස්ව තබාගැනීම ජාතික අපරාධකි

ආසියාවේ විශාලම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබාගැනීමේ අපරාධය නිවැරදි කිරිමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති අතර,

ඉන්දීය රජයේ සහාය ඇතිව එම වරාය කඩිනමින් සංවර්ධනය කර ආර්ථිකයට එක් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූහ.

ත්‍රිකුණාමලයේ – උවරමලේ ක්‍රීඩාංගණයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැළියට ඊයේ (31) එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර අතර,

ත්‍රිකුණාමලය බල ශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ධීවර කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් සහනාධාර ලබා දෙන බවත්, සිවිල් ආරක්ෂක භටයන්ගේ ගැටළුව ද කඩිනමින් නිරාකරණය කර,

එමෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන් ලක්ෂ 50ක් දක්වා ඉහළ නංවාගත යුතු බව පැවසූ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වාත් වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වාත් සංචාරක කලාප ඇති කර සංචාරකයන් විශාල පිරිසක් මේ ප්‍රදේශයට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරන බවයි සඳහන් කළහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories