2026 මාර්තු 24 අඟහරුවාදා, 19:38
නවතම පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් පහුගිය දිනවල 10ක් අල්ලලා

ජනාධිපති අනුර කුමාර දිසානායක බදාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවිය.

අට දෙනකුගෙන් යුත් දූත පිරිසට නායකත්වය දුන්නේ ITAK හි පාර්ලිමේන්තු කණ්ඩායම් නායක එස්.ශ්‍රීධරන් විසිනි.

මන්ත්‍රීවරුන් සමඟ ජනාධිපතිවරයා අතට අත දීමෙන් ආරම්භ වූ නිල හමුව පැයකට ආසන්න කාලයක් පැවැත්විණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව සවිස්තරාත්මකව එහිදී සාකච්ඡා කළ කරුණු අතර, ඒ යටතේ අවම වශයෙන් පුද්ගලයන් දසදෙනෙකු පසුගිය දිනවලදී අත්අඩංගුවට ගනු ලැබීය.

එය ක්‍රියාත්මක කිරීමට තමාට අවශ්‍ය නොවූ නමුත් වාර්ගික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් ජාතිවාදය ඇවිලවීමට ඇතැම් පිරිස් උත්සාහ කිරීම හේතුවෙන්, තමාට එසේ කිරීමට සිදු වූ බව ජනාධිපති දිසානායක ITAK මන්ත්‍රීවරුන්ට පැවසීය.

(Sunday Times)

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories