2026 මාර්තු 25 බදාදා, 01:49
නවතම පුවත්

තවත් චීන ජාතිකයන් 15 ක් පොලිස් අත්අඩංගුවට

වැලිකඩ කෝට්ටේ ප්‍රදේශයේදී චීන ජාතිකයන් 15 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කරමින්. මොවුන් සන්තකයේ තිබී ඩෙස්ක්ටොප් පරිගණක 15ක් සහ ජංගම දුරකතන 15ක් පොලිස් භාරයට ගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටියේ.

මේ අතර මහනුවර, කුණ්ඩසාලේදී චීන ජාතිකයින් 120 දෙනෙකු පමණ අත්අඩංගුවට ගනු ලැබුවේ මෙවැනි මූල්‍ය වංචාවකට සම්බන්ධ බවට සැක කරමින්ය

ඒ ඔවුන් ප්‍රදේශයේ කාමර 47කින් යුත් සුඛෝපභෝගී බංගලාවක සිටියදී අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.

මොවුන් සතුව තිබී පරිගණක 15ක් හා ජංගම දුරකථන 300ක් පොලීසිය සිය භාරයට ගනි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories