2026 මාර්තු 27 සිකුරාදා, 17:11
නවතම පුවත්

තවත් අලුත් කොරෝනා වෛරසයක් – චීනයේ වවුලන්ගෙන් සොයාගනීයි

වෛරස් විද්‍යාඥ ෂී ෂෙන්ග්ලිගේ නායකත්වයෙන් යුත් චීන පර්යේෂකයන් විසින් සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමේ අවදානම් ඇති කරන නව වවුලන් අතර ව්‍යාප්තව ඇති කොරෝනා වයිරසයක් සොයාගෙන ඇති අතර, එය අනාගත පැතිරීමේ සිදුවීම් පිළිබඳ කනස්සල්ලට හේතු වී තිබෙන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවන්ට අනුව, HKU5-CoV-2 ලෙස හඳුනාගෙන ඇති මෙම වෛරසය, මර්ස් වෛරසය ඇතුළත් මර්බෙකො වයිරස් උප කුලයට අයත් වේ.

මෙම අලුතින් හුදකලා වූ වෛරසය මිනිස් සෛලවල ACE2 ප්‍රතිග්‍රාහකයට බන්ධනය විය හැකි අතර, එය කොවිඩ්-19 වෛරසය භාවිත කරන මාර්ගයම බව රොයිටර් පුවත් ඒජන්සිය උපුටා දක්වන ලද අධ්‍යයනයට අනුව සඳහන්වන බව සඳහන් වේ.

සෙල් සඟරාවේ ප්‍රකාශයට පත්කරන ලද අධ්‍යයනයකින් පෙන්වාදී ඇත්තේ, HKU5-CoV-2 රසායනාගාර පර්යේෂණ ඔස්සේ මිනිස් සෛල ආසාදනය කරන බව සොයාගෙන ඇති බවයි.

එසේම එහි විශේෂ වේගවත් පැතිරීමේ හැකියාව පිළිබඳ කනස්සල්ලක් පවතින බවද පුවත් වාර්තා සඳහන් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories