2026 මාර්තු 22 ඉරිදා, 04:24
නවතම පුවත්

තල් සභාපතිගේ වැඩ තහනම්

වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වැඩ තහනමකට ලක් කිරීමට කටයුතු යොදා ඇති අතර එයට හේතුව වී ඇත්තේ සභාපතිවරයාට විරුද්ධව දිගින් දිගටම එල්ල වන චෝදනා වේ.
මෙම වැඩ තහනම ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇත.

ආරංචි මාර්ග වාර්තා කරන්නේ වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන් නැවත සේවයේ පිහිටුවීම, අධ්‍යක්ෂ මණ්ඩල උපදෙස් නොතකා කටයුතු කිරීම, වාර්ෂික වාර්තා භාර දීමට කටයුතු නොකිරීම ආදී චෝදනා රැසක් සභාපතිවරයාට එල්ල වී ඇති බවය.
කෙසේ වෙතත් සභාපතිවරයාගේ අවිධිමත් පරිපාලනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මීට පෙරද ඔහුට දැඩි අවවාද කර ද තිබිණ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories