2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:28
නවතම පුවත්

තලතා අතුකෝරල අද මන්ත්‍රීධූරයෙන් ඉවත් වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී තිබෙනවා.විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවයි.එක්සත් ජාතික පක්ෂය දෙපිළකට බෙදී තරග කිරීමට ගත් තීරණය, තම හෘද සාක්ෂියට එකඟ නොවන කටයුත්තක් බැවින් මෙම තීරණයට එළඹුණු බව ඇය පවසා සිටියා.2004, 2010, 2015 සහ 2020 යන මැතිවරණ වලදී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඇය පාර්ලිමේන්තු වරම් දිනා ගත් අතර ගාමිණී අතුකෝරළ තම සහෝදරයාගේ අභාවයෙන් පසු ඇය සිය දේශපාලන දිවිය ආරම්භ කළා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories