2026 මාර්තු 24 අඟහරුවාදා, 19:45
නවතම පුවත්

තරුණියගේ පිහි පහරින් විවාහක තරුණයකු මරුට

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් වීරසේකරගම ප්‍රදේශයේ දී වයස අවුරුදු 19ක තරුණියක් විසින් සිදුකළ පිහි පහරකින් වයස අවුරුදු 31ක විවාහක තරුණයෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

නීත්‍යානුකූලව විවාහ වී නොමැති මොවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස වීරසේකරගම ප්‍රදේශයේ නිවසක් කුලි පදනම මත ලබා ගෙන එහි ජීවත්ව සිට ඇත.

මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ, ඊයේ රාත්‍රි සිදු වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුකර ඇති බවයි. මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පහරදීම සිදුකළ තරුණිය හල්දුමුල්ල සොරගුනේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක වන අතර වැල්ලවාය පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කළ එම පුද්ගලයා එහිදී මියගොස් ඇත.

අත්අඩංගුවට ගත් තරුණිය වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories