2026 මාර්තු 24 අඟහරුවාදා, 18:06
නවතම පුවත්

තරුණයෙකුට පහරදීමේ සිද්ධිය: ‘ටීචර් අම්මා’ අත්අඩංගුවට ගැනීමට විමර්ශන

ප්‍රසිද්ධ ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක වන හයේශිකා ප්‍රනාන්දු, තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයට ලක්ව සිටී. ‘ටීචර් අම්මා’ ලෙස ජනප්‍රිය ඇය, තරුණයෙකුට පා පහරක් එල්ල කර ඇති බව සඳහන් වන අතර, එම පහරින් තුවාල ලැබූ තරුණයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.

සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් ඇති හයේශිකා ප්‍රනාන්දු සොයා පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත. මේ අතර, ඇයගේ සැමියා සහ කළමනාකරු කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ප්‍රධාන සැකකාරිය වන හයේශිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කටාන පොලිසියට නියෝග කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories