2026 මාර්තු 24 අඟහරුවාදා, 17:55
නවතම පුවත්

තර්ස්ටන් සහෝදරයන්ගේ සටන ජය ගනි

තර්ස්ටන් – ඉසිපතන 62වන ‘සහෝදරයන්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලැබීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (23) සමත් විය.

මෙම තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

තෙදිනක් පුරා පැවති මෙම තරගය පසුගිය 21වනදා ආරම්භ වූ අතර, එහිදී පළමුව පන්දුවට පහරදුන් ඉසිපතන විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 203/10ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 257/9ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

නැවතත් දෙවන ඉනිම ක්‍රීඩාකළ ඉසිපතන විද්‍යාලයට එවර රැස්කළ හැකිවූයේ ලකුණු 104/10ක් පමණි.

ඒ අනුව තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 50ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.

එම ඉලක්කය කිසිවෙකුත් නොදැවී පසුකර යෑමට ඔවුන්ට හැකිවිය.

‘බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලාන’ සඳහා පැවැත්වෙන මෙම වාර්ෂික ක්‍රිකට් තරගය 1964 වසරේදී ආරම්භ වූවකි.

ඉන් අද ලැබූ ජයග්‍රහණයත් සමග තර්ස්ටන් විද්‍යාලය අවස්ථා 7කදී මහා ක්‍රිකට් තරගය ජයගෙන තිබේ.

එමෙන්ම අවසන්වරට ඔවුන් ජයග්‍රහණයක් ලබා තිබුණේ 2019 වසරේදීය.

මෙම තරගය තුන්දින තරගයක් ලෙස පැවැත් වූ පළමු අවස්ථාවද මෙය වෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories