පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර, එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ එමගින් තත්පරයට ඝන අඩි 240ක් වාන් ඇලට මුදා හැරෙන බවයි.