ශ්‍රී ලංකාව තුළ දැනට හඳුනාගත් ගණිකාවන් 30000 ක් පමණ සංඛ්‍යාවක් සිටින බවට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
එමෙන්ම සමලිංගික පිරිමින් 80000 ක් පමණ සංඛ්‍යාවක් මෙරට තුළ සිටින බවයි වෛද්‍යවරයා පවසන්නේ.
පසුගිය කාල සීමා කාල සීමාවේදී ලිංගාශ්‍රිත බොවන රෝගවලින් හඳුනාගත් ප්‍රමාණය පන්දහසකට ආසන්න බවයි පැවසුවේ.
මේ වන විට එය 11,500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ