2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:29
නවතම පුවත්

ණය ගෙවීමට හැකි ආර්ථිකයක් අපි ගොඩනගනවා – 2028 දී අපි ණය ගෙවනවා

වරාය තදබදය දිගුකාලීන විසඳුම සඳහා අප කටයුතු කරනවා රට තුළ ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් අපට අවශ්‍යයි.එහි අපේ සිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 750ක් මේ වසර සඳහා වෙන් කරනවා”

”බංකොලොත් භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරනවා. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ගැන නව පනතක් ඉදිරිපත් කරනවා.”

ඉපැයීම් සහ අලාභාංශ නැවත මෙරට ගෙන්වා ගැනීම සඳහා නිරීක්ෂණය කිරීමට සුදුසු ක්‍රමවේදයක් හදනවා රාජ්‍ය සේවය ඩිජිටල් කරණය කරනවා රටේ ව්‍යාපාර කිරීමේ පහසුකම් වැඩි කරනවා”

”රජය සතු ඉඩම් ඵලදායී ආර්ථික කටයුතු සඳහා බදු දෙනවා ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කරනවා ද්විත්ව බදුකරනය වැළැක්වීමේ ගිවිසුම පුළුල් කරනවා”

”නව රේගු පනතක් හඳුන්වා දෙනවා අපනයනකරුවන් ලියා පදිංචිය ස්වයංක්‍රීය කරනවා ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාලය පුළුල් කරනවා”
”උසස් තත්ත්වය දැරිය හැකි මිලකට ලබා ගත හැකි අමුද්‍රව්‍ය සඳහා ප්‍රවේශ වීමේ සීමාවන් ඉවත් කිරීමේ අරමුණින් සරල විනිවිද පෙනෙන හා පුරෝ කථනය කළ හැකි තීරු බදු රාමුවක් සැකසීම සඳහා නව තීරු බදු සකස් කරනවා”

”අපනයන පුළුල් කරනවා ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කරනවා අර්බුදයෙන් විසින් ඇති කර තිබෙන තත්ත්වය වඩා හොඳ තත්ත්වයක් ඇති කරන්න උපයෝගී කරගන්නවා”

දිළිඳු ජන කොටස් සවිබල ගැන්වීම පළමු පියවරයි ඇමරිකා ඩොලර් බිලියන19 අපනයන ආදායමක් මේ වසරේ බලාපොරොත්තු වෙනවා”

ණය ගෙවීම සඳහා හැකියාව ලැබෙන ආර්ථික තත්ත්වයක් අප ගොඩනගනවා 2028 දී අප ණය ගෙවීම අරඹනවා. කිසිවෙක් බය වෙන්න එපා ප්‍රාථමික ගිණුමේ දෙකයි දශම තුනක අතිරික්තයක් පවත්වා ගන්නවා විනීමය අනුපාත තවදුරටත් අධික උච්ඡාවචනයට ලක් නොවනබව”
ජනාධිපති අනුර කුමාර මහතා අයවැය කතාවේදි වැඩිදුරටත් ප්‍රකාශකලා

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories