රජය කිසිදු ආකාරයක නව ණයක් කිසිදු රටකින් හෝ ආයතනයකින් ලබා ගෙන නොමැති බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රජය මුදල් මුද්‍රණය කර ඇති බවට පළ වන වාර්තා ද අසත්‍ය බවයි.