ශ්‍රී ලංකා මහ බැංකුව අද දින (04) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.48ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.70ක් ලෙස පහළ ගොස් තිබේ.
අද දින රටේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ලෙසටය .
ලංකා බැංකුව – රු. 295.25 – රු. 303.25
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 292.35 – රු. 304.00
එන්.ඩී.බී. (NDB) – රු. 295.00 – රු. 303.00
අමානා බැංකුව – රු. 296.50 – රු.301.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.50 – රු. 302.50
සෙලාන් බැංකුව – රු. 295.00 – රු. 302.50