අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙනවා.
ලංකා බැංකුව අද (28) පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාත අගයන්ට අනුව රුපියල් 297 ක් ලෙස අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ ය.
ඩොලරයක ගැණුම් මිල රුපියල් 289 ක් ලෙස සටහන් වුණි.