2026 මාර්තු 25 බදාදා, 05:14
නවතම පුවත්

ඩෙල්ෆ්ට් සිට රෝගීන් තිදෙනෙක් ගුවන් මගින් යාපනයට

යාපනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙල්ෆ්ට් දූපතේ නෙඩුන්තිව් රෝහලේ වැඩිදුර ප්‍රතිකාර අවශ්‍යව සිටි රෝගීන් තිදෙනකු ගුවනින් යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන එනු ලැබීය.

යාපනය සහ ඩෙල්ෆ් දූපත අතර පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ගමනාගමනය නතර කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රෝගීන් නෙඩුන්තිව් සිට පලාලි ගුවන් තොටුපළ වෙත ගුවනින් ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories